Surah An-Noor Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorفَإِن لَّمۡ تَجِدُواْ فِيهَآ أَحَدٗا فَلَا تَدۡخُلُوهَا حَتَّىٰ يُؤۡذَنَ لَكُمۡۖ وَإِن قِيلَ لَكُمُ ٱرۡجِعُواْ فَٱرۡجِعُواْۖ هُوَ أَزۡكَىٰ لَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ عَلِيمٞ
එම නිවසෙහි (සිටින්නන්ගෙන්) කිසිවෙකුත් ඔබ නොදුටුවහොත් ඔබට අනුමැතිය ලැඛෙන තුරු එහි ඇතුළු නොවනු. (තවද මේ අතර නිවසට ඇතුළු නොවී) ‘ඔබ ආපසු හැරෙනු’ යයි (එම නිවසේ සිටින ගැහැනුන් ආදී කවුරුන් හෝ) ඔබට කියනු ලැබුවහොත් ඒ අන්දමටම ඔබ ආපසු හැරෙනු. මෙයම ඔබව පරිශුද්ධ කර තබනු ඇත. ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දැන ගන්නේය