Surah An-Noor Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorلَّيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَدۡخُلُواْ بُيُوتًا غَيۡرَ مَسۡكُونَةٖ فِيهَا مَتَٰعٞ لَّكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا تَكۡتُمُونَ
(විශ්වාසවන්තයිනි!) පදිංචිව නැති නිවසක ඔබගේ බඩු බාහිරාදිය යම් කිසිවක් තිබී, (ඒ සඳහා) ඔබ එහි (අනුමැතියක් නොමැතිවම) ඇතුළු වුවහොත් එය ඔබ කෙරෙහි වරදක් නැත. ඔබ (ඔබගේ මනසෙහි) සඟවා ගන්නා දැයද, ඔබ එළිදරව් කරන දැයද අල්ලාහ් හොඳින් දන්නේය