Surah An-Noor Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorقُل لِّلۡمُؤۡمِنِينَ يَغُضُّواْ مِنۡ أَبۡصَٰرِهِمۡ وَيَحۡفَظُواْ فُرُوجَهُمۡۚ ذَٰلِكَ أَزۡكَىٰ لَهُمۡۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا يَصۡنَعُونَ
(නබියේ!) විශ්වාසවන්ත පිරිමින්ට ඔබ මෙසේ පවසනු. ඔවුන් තමන්ගේ බැල්ම පහතට යොමු කර තබා ගනු. තමන්ගේ රහස් ස්ථානයන්ද ආරක්ෂා කර ගනු. මෙය ඔවුන්ව පරිශුද්ධ කර තබනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දැය හොඳින් දැන ගන්නේය