UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah An-Noor Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel

Surah An-Noor

وَقُل لِّلۡمُؤۡمِنَٰتِ يَغۡضُضۡنَ مِنۡ أَبۡصَٰرِهِنَّ وَيَحۡفَظۡنَ فُرُوجَهُنَّ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنۡهَاۖ وَلۡيَضۡرِبۡنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّۖ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوۡ ءَابَآئِهِنَّ أَوۡ ءَابَآءِ بُعُولَتِهِنَّ أَوۡ أَبۡنَآئِهِنَّ أَوۡ أَبۡنَآءِ بُعُولَتِهِنَّ أَوۡ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ أَخَوَٰتِهِنَّ أَوۡ نِسَآئِهِنَّ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّ أَوِ ٱلتَّـٰبِعِينَ غَيۡرِ أُوْلِي ٱلۡإِرۡبَةِ مِنَ ٱلرِّجَالِ أَوِ ٱلطِّفۡلِ ٱلَّذِينَ لَمۡ يَظۡهَرُواْ عَلَىٰ عَوۡرَٰتِ ٱلنِّسَآءِۖ وَلَا يَضۡرِبۡنَ بِأَرۡجُلِهِنَّ لِيُعۡلَمَ مَا يُخۡفِينَ مِن زِينَتِهِنَّۚ وَتُوبُوٓاْ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلۡمُؤۡمِنُونَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ

(නබියේ!) විශ්වාසවන්ත කාන්තාවන්ටද ඔබ මෙසේ පවසනු: ඔවුන්ද තමන්ගේ බැල්ම පහතට යොමු කර තබා ගනිමින් තමන්ගේ පතිවතද ආරක්ෂා කර ගනු. (තවද, තමන්ගේ ශරීරයේ වැඩි හරියක්) පිටතට දැකිය හැකි දැය හැර, තමන්ගේ අලංකාරයද, (ඇඳුම් ආයිත්තම්, ආභරණ වැනි) අලංකාරයද, පිටතට නොපෙන්වා සඟවා ගනු. තමන්ගේ හිස් වස්නා සේලයෙන් ලැමදද සඟවා ගනු. කාන්තාවන් තමන්ගේ ස්වාමිපුරුෂයින්, තමන්ගේ පියවරුන්, තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයින්, තමන්ගේ සහෝදරයින්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, නැතහොත් (මුස්ලීම්වරුන් වන) තමන් (සමග සම්බන්ධකම් ඇති) තමන්ගේ කාන්තාවන්, තමන්ගේ දකුණු අත් හිමි කර ගත් අය, නැතහොත් කාන්තාවන්ගෙන් කැමැත්තක් නැතිව තමන්ව බලාපොරොත්තුවෙන් ජීවත් වන පිරිමින්, කාන්තාවන්ගේ සැඟවුණු අවයවයන් දැන නොගත් කුඩා වයසේ සිටින (පිරිමි) දරුවන් ආදී මොවුන් හැර, (අන් අයටද තමන් හැඳ සිටින ඇඳුම් ආයිත්තම්, ආභරණ වැනි) තමන්ගේ අලංකාරයද, ලක්ෂණද නොපෙන්වනු. තවද තමන්ගේ අලංකාරයෙහි සඟවා ඇති දැය දැනුම් දීමට (භූමියෙහි) තමන්ගේ පාදයන් හප්පමින් ගමන් නොකරනු. විශ්වාසවන්තයිනි! (මෙහි ඔබගෙන් යම්කිසි වරදක් ඇති වුවහොත්) ඔබ සියල්ලන්ම ජයග්‍රහණය කිරීම පිණිස අල්ලාහ් දෙසින්ම පව් සමාව ඉල්ලා (ඔබගේ මනස) හරවා ගනු

Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 24 Verse 30
>> Surah 24 Verse 32

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai