Surah An-Noor Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorوَأَنكِحُواْ ٱلۡأَيَٰمَىٰ مِنكُمۡ وَٱلصَّـٰلِحِينَ مِنۡ عِبَادِكُمۡ وَإِمَآئِكُمۡۚ إِن يَكُونُواْ فُقَرَآءَ يُغۡنِهِمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ
(පිරිමි වුවද, කාන්තාවන් වුවද) ඔබගෙන් යම්කිසිවෙකුටත් ජීවන සහකරුවෙකු නොසිටියහොත් ඔවුන්ට විවාහ කර දෙනු. (එසේම ජීවන සහකරුවන් නැති) ඔබගේ වහලූන්ගෙන් වූ හොඳ අයටද විවාහ කර දෙනු. ඔවුන් දුප්පතුන් වුවද, අල්ලාහ් තමන්ගේ දයාව මගින් ඔවුන්ව පොහොසතුන් බවට පත් කරනු ඇත. (දානමාන කිරීමෙහි) අල්ලාහ් ඉතාමත් වශාලවන්තයෙකු හා (මිනිසුන්ගේ තත්වය) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය