Surah An-Noor Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorأَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلطَّيۡرُ صَـٰٓفَّـٰتٖۖ كُلّٞ قَدۡ عَلِمَ صَلَاتَهُۥ وَتَسۡبِيحَهُۥۗ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَفۡعَلُونَ
අහස්හිද, භූමියෙහි ඇති දැයද, (මේවා අතර ඇති දැයද, විශේෂයෙන්) පක්ෂීන්ද, තමන්ගේ) අත් තටු විහිදා (පියාඹමින්) නියත වශයෙන්ම අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටින බව (නබියේ!) ඔබ නුදුටුවෙහිද? මේවා සියල්ල තමන් සුවිශුද්ධ කරමින් නැමදිය යුතු ආකාරයට නියත වශයෙන්ම දැනගෙනම සිටින්නාහ. අල්ලාහ්ද ඔවුන් කරමින් සිටින දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය