يُقَلِّبُ ٱللَّهُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّأُوْلِي ٱلۡأَبۡصَٰرِ
රාත්‍රියද, දහවලද අල්ලාහ්ම (නැවත නැවතත්) මාරු කරමින් සිටින්නේය. බුද්ධිය ඇති අයට නියත වශයෙන්ම මෙහි (හොඳ) පාඩමක් ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel