لَّقَدۡ أَنزَلۡنَآ ءَايَٰتٖ مُّبَيِّنَٰتٖۚ وَٱللَّهُ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
(මිනිසුනේ!) පැහැදිලි කළ හැකි ආයාවන්ම නියත වශයෙන්ම අපි (මෙහි) පහළ කර ඇත්තෙමු. එහෙත් අල්ලාහ් තමන් කැමති (හොඳ) අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel