Surah An-Noor Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorوَيَقُولُونَ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلرَّسُولِ وَأَطَعۡنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٞ مِّنۡهُم مِّنۢ بَعۡدِ ذَٰلِكَۚ وَمَآ أُوْلَـٰٓئِكَ بِٱلۡمُؤۡمِنِينَ
(නබියේ! මෙම වංචනිකයින්) “අල්ලාහ්වද, (ඔහුගේ) දූතයාවද, අපි විශ්වාස කර, අවනත වී කටයුතු කරන්නෙමු” යයි පවසන්නාහ. මින් පසුවද ඔවුන්ගෙන් එක් කොටසක් ප්‍රතික්ෂේප කර හරින්නාහ. එබැවින් මොවුන් (සත්‍ය) විශ්වාසවන්තයින් නොව