وَإِذَا دُعُوٓاْ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحۡكُمَ بَيۡنَهُمۡ إِذَا فَرِيقٞ مِّنۡهُم مُّعۡرِضُونَ
එසේම තමන් අතරේ (ඇති වූ ආරවුලෙහි) විනිශ්චය ලබා ගැනීමට අල්ලාහ් වෙතද, ඔහුගේ දූතයා වෙතද, පැමිණෙනු යයි ආරාධනා කරනු ලැබුවහොත් ඔවුන්ගෙන් එක් කොටසක් ප්‍රතික්ෂේප කර හරින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel