Surah An-Noor Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorأَفِي قُلُوبِهِم مَّرَضٌ أَمِ ٱرۡتَابُوٓاْ أَمۡ يَخَافُونَ أَن يَحِيفَ ٱللَّهُ عَلَيۡهِمۡ وَرَسُولُهُۥۚ بَلۡ أُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
ඔවුන්ගේ හෘදයන්හි අසනීපයක් ඇත්තේද? නැතහොත් (ඔහු ගැන) මොවුන් සැකයට භාජනය වූවෙහුද? නැතහොත් අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, ඔවුන්ට අපරාධයක් කරනු ඇතැයි බිය වන්නෙහුද? නොඑසේය. (ඔවුන්ට අපරාධයක් කරනු නොලබන්නාහ). (මෙබැවින්) මොවුන්ම තමන්ට තමන්ම නපුරක් කර ගත්හ