Surah An-Noor Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorإِنَّمَا كَانَ قَوۡلَ ٱلۡمُؤۡمِنِينَ إِذَا دُعُوٓاْ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحۡكُمَ بَيۡنَهُمۡ أَن يَقُولُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
එහෙත් ඇත්තෙන්ම විශ්වාසය තැබූවන් නම්, ඔවුන් අතරේ (ඇති වූ ආරවුලෙහි) විනිශ්චය ලබා ගැනීමට අල්ලාහ් වෙතද, ඔහුගේ දූතයා වෙතද, පැමිණෙන මෙන් ආරාධනා කරනු ලැබුවහොත් එයට ඔවුන් “අපි සවන් දුන්නෙමු. අපි අවනත වුනෙමු” යයි පවසනවා මිස, වෙන කිසිවක් පවසන්නේ නැත. මෙවැන්නන්ම සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කළ අයයි