وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَخۡشَ ٱللَّهَ وَيَتَّقۡهِ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَآئِزُونَ
කවුරුන් අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද අවනත වී අල්ලාහ්ට බිය වී (ඔහුට වෙනස්කම් කිරීම අත්හැර දමා) ඈත් වී සිටින්නෝද, එවැන්නන්ම නියත වශයෙන්ම (පරලොවදීද) භාග්‍යය ලත් අයයි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel