Surah An-Noor Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noor۞وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِنۡ أَمَرۡتَهُمۡ لَيَخۡرُجُنَّۖ قُل لَّا تُقۡسِمُواْۖ طَاعَةٞ مَّعۡرُوفَةٌۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ
(නබියේ!) ඔබ ඔවුන්ට නියෝග කළහොත් ඔවුන්ද නියත වශයෙන්ම (යුද්ධයට) පිටත්ව යන බවට අල්ලාහ් මත ස්ථීරව දිව්රන්නාහ. ඔබ (ඔවුන්ට) මෙසේ පවසනු: “(මෙසේ) නොදිව්රනු. ඔබ අවනත වී කටයුතු කිරීම දන්නා කරුණකි. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය”