Surah An-Noor Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorقُلۡ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَۖ فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡهِ مَا حُمِّلَ وَعَلَيۡكُم مَّا حُمِّلۡتُمۡۖ وَإِن تُطِيعُوهُ تَهۡتَدُواْۚ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
(තවද) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්ටද, (ඔහුගේ) දූතයාටද (ඇත්තෙන්ම) ඔබ අවනත වී කටයුතු කරනු. ඔබ ප්‍රතික්ෂේප කළහොත් නම්, (අපට කිසිම පාඩුවක් නැත. මන්දයත්) ඔහු කෙරෙහි ඇති අනිවාර්යය යුතුකම නම්, ඔහු (තමන්) කෙරෙහි පටවනු ලැබූ (දූත මෙහෙවර ඔබ වෙත ගෙනහැර) දැක්වීමයි. ඔබ කෙරෙහි ඇති යුතුකම නම්, ඔබ මත පටවනු ලැබූ දැයයි. (එනම් ඔහුට අවනත වී කටයුතු කිරීමයි). ඔබ ඔහුට අවනත වී කටයුතු කළහොත් ඔබම ඍජු මාර්ගයෙහි යන්නෙහුය. (අපගේ දූත මෙහෙවර) පැහැදිලිව දැනුම් දීම මිස, (වෙන කිසිවක් අපගේ) දූතයා කෙරෙහි අනිවාර්යය නැත