Surah An-Noor Verse 55 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorوَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَيَسۡتَخۡلِفَنَّهُمۡ فِي ٱلۡأَرۡضِ كَمَا ٱسۡتَخۡلَفَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَلَيُمَكِّنَنَّ لَهُمۡ دِينَهُمُ ٱلَّذِي ٱرۡتَضَىٰ لَهُمۡ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعۡدِ خَوۡفِهِمۡ أَمۡنٗاۚ يَعۡبُدُونَنِي لَا يُشۡرِكُونَ بِي شَيۡـٔٗاۚ وَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ
(මිනිසුනේ!) ඔබගෙන් කවුරුන් හෝ ඇත්තෙන්ම විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළහොත් ඔවුන්ට පෙර ඉකුත්වූවන් (භූමියට) අධිපතීන් කළ ආකාරයටම මොවුන්වද නියත වශයෙන්ම භූමියෙහි අධිපතීන් කරන බවටද, ඔහු කැමති ධර්මයක මොවුන්ව ස්ථීර කර තබන බවටද, මොවුන්ගේ බිය, සමාදානයද ආරක්ෂාවද බවට මාරු කර හරින බවටද, නියත වශයෙන්ම අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය. “ඔවුන් මා හට කුමක් හෝ දැයක් සමානයන් වශයෙන් නොතබා මාවම නමදිනු” මින් පසුව (ඔබගෙන් කවුරුන් හෝ ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වුවහොත් නියත වශයෙන්ම ඔවුන් ඉමහත් පාපතරයින්ය)