وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَطِيعُواْ ٱلرَّسُولَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ
(විශ්වාසවන්තයිනි!) සලාතය නොකඩවා ඉටු කර, සකාතයද ගෙවා, (ඔහුගේ) දූතයාව (සම්පූර්ණයෙන්ම) අනුගමනය කරමින් සිටිනු. ඔබ (දෙවියන්ගේ) දයාව අත් කර ගන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel