Surah An-Noor Verse 57 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorلَا تَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُواْ مُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۚ وَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ وَلَبِئۡسَ ٱلۡمَصِيرُ
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් භූමියෙහි (දිව ගොස් සැඟවී බේරී) අපව පරාජය කර හරින්නෙහු යයි ඔබ නොසිතනු. (ඔවුන්ව අනිවාර්යයෙන්ම දඬුවමට හසු කරන්නෙමු. පරලොවදී) ඔවුන් යන තැන නිරයයි. එය රැෙඳන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය