Surah An-Noor Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorأَلَآ إِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ قَدۡ يَعۡلَمُ مَآ أَنتُمۡ عَلَيۡهِ وَيَوۡمَ يُرۡجَعُونَ إِلَيۡهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُواْۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمُۢ
නියත වශයෙන්ම අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ට අයත් දැය යන්න දැන ගනු. ඔබ (අද දින) සිටින තත්වයද, නියත වශයෙන්ම (අල්ලාහ්) හොඳින් දන්නේය. ඔහු වෙත ගෙන එනු ලබන දිනදී (සිටින තත්වයද හොඳින් දන්නේය. එබැවින්) ඔවුන් කරමින් සිටිය දැය (එදිනදී) ඔහු ඔවුන්ට දැනුම් දෙනු ඇත. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය