Surah An-Noor Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorلَّا تَجۡعَلُواْ دُعَآءَ ٱلرَّسُولِ بَيۡنَكُمۡ كَدُعَآءِ بَعۡضِكُم بَعۡضٗاۚ قَدۡ يَعۡلَمُ ٱللَّهُ ٱلَّذِينَ يَتَسَلَّلُونَ مِنكُمۡ لِوَاذٗاۚ فَلۡيَحۡذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنۡ أَمۡرِهِۦٓ أَن تُصِيبَهُمۡ فِتۡنَةٌ أَوۡ يُصِيبَهُمۡ عَذَابٌ أَلِيمٌ
(විශ්වාසවන්තයිනි! ඔබව අල්ලාහ්ගේ) දූතයා ආරාධනා කළහොත් (එය) ඔබ, ඔබ අතරේ කෙනෙකු අනිත් කෙනාව ආරාධනා කරන්නාක් මෙන් නොසිතනු. (ඔහුගේ ආරාධනාවට අනිවාර්යයෙන් සවන් දෙනු). නියත වශයෙන්ම ඔබගෙන් කවුරුන් (අපගේ දූතයා රැස් කළ සභාවෙන්) රහසේ ලෙස්සා යන්නෝද, ඔවුන්ව අල්ලාහ් හොඳින් දන්නේය. එබැවින් කවුරුන් ඔහුගේ නියෝගයන්ට වෙනස්ක කරන්නෝද, ඔවුන් තමන්ට යම්කිසි විපතක් හෝ නැතහොත් වේදනා ගෙන දෙන දඬුවම හෝ පැමිණ සේන්දු වනු ඇතැයි යන්න ගැන බිය වෙමින් සිටිය යුතුය