Surah Al-Qasas Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasas۞فَلَمَّا قَضَىٰ مُوسَى ٱلۡأَجَلَ وَسَارَ بِأَهۡلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارٗاۖ قَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ جَذۡوَةٖ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمۡ تَصۡطَلُونَ
මූසා (තමන්ගේ) නියමිත වාරය පූරණය කර, (විවාහ කරගෙන) තමන්ගේ පවුලේ උදවිය සමග (තම රටට) යන අවස්ථාවේදී (දිනක් රාත්‍රියේ මාර්ගය නොදැන අන්දුන් කුන්දුන් වී සිටි අවස්ථාවේදී) තූර් (සිනායි කන්ඳේ) පැත්තක ගින්නක් දැක තම පවුලේ උදවියට “ඔබ (පොඩියක්) නැවතී සිටිනු. නියත වශයෙන්ම මා ගින්නක් දකින්නෙමි. මා (එහි ගොස් අපි යා යුතු) මාර්ගය ගැන වූ පුවතක් ඔබට ගෙන ආ හැකිය. නැතහොත් ඔබ ශීතයට ගිනි තැපීමට හෝ ගිනි පෙනෙල්ලක් ගෙන එන්නෙමි” යයි පැවසුවේය