Surah Al-Qasas Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَلَمَّآ أَتَىٰهَا نُودِيَ مِن شَٰطِيِٕ ٱلۡوَادِ ٱلۡأَيۡمَنِ فِي ٱلۡبُقۡعَةِ ٱلۡمُبَٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ أَن يَٰمُوسَىٰٓ إِنِّيٓ أَنَا ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ
ඔහු එතැනට පැමිණි විට, ඉතාමත් භාග්‍යය ලත් එම මිටියාවතෙහි පිහිටි ඇළෙහි දකුණු පැත්තේ ඇති ගසකින් “ඕ මූසා! නියත වශයෙන්ම ලෝකයන් උත්පාදනය කර, පෝෂණය කරන අල්ලාහ් මමයි” යන ශබ්දය ඇසුණි