Surah Al-Qasas Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَأَنۡ أَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰٓ أَقۡبِلۡ وَلَا تَخَفۡۖ إِنَّكَ مِنَ ٱلۡأٓمِنِينَ
තවද “ඔබ, ඔබගේ සැරයටිය වීසි කරනු” (යයි ඔහුට කියනු ලැබීය. ඒ අන්දමටම ඔහු එය වීස කළ විට), එය විශාල නාගයෙක් බවට පත් වී සෙළවෙනු දුටු ඔහු (බිය වී), ඌ ඔහු පසුපස නොඑළවා සිටිනු පිණිස, ආපසු හැරී නොබලා දිව්වේය. (ඒ අවස්ථාවේදී ඔහුට) “ඕ මූසා! බිය නොවී ඔබ ඉදිරියට එනු. නියත වශයෙන්ම ඔබ (සෑම ආකාරයකටම) ආරක්ෂා කරනු ලබන අයගෙන් කෙනෙකි”