Surah Al-Qasas Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasٱسۡلُكۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖ وَٱضۡمُمۡ إِلَيۡكَ جَنَاحَكَ مِنَ ٱلرَّهۡبِۖ فَذَٰنِكَ بُرۡهَٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ
“ඔබගේ ලපැත්තෙහි ඇති (කමිස සාක්කුව තුළට) ඔබගේ අත දමනු. එය පාපයෙන් තොර දීප්තිමත් ස්වේත වර්ණයෙන් ඉකුත් වනු ඇත. ඔබ බිය වන අවස්ථාවන්හිදී ඔබගේ අත් ඔබගේ ඉළ ඇට වලට එක්කාසු කර ගනු. මේ දෙකම ෆිර්අව්න්ටද, ඔහුගේ ප්‍රධානීන්ටද, (ඔබ ගෙන යා) යුතු ඔබගේ දෙවියන් ලබා දුන් සාධකයන් දෙකක් වන්නේය. නියත වශයෙන්ම ඔවුන් පාපයන් කරන ජනතාවක් වශයෙන්ම සිටින්නාහ” (යයි ඔහුට කියනු ලැබීය)