قَالَ رَبِّ إِنِّي قَتَلۡتُ مِنۡهُمۡ نَفۡسٗا فَأَخَافُ أَن يَقۡتُلُونِ
එයට ඔහු “මගේ දෙවියනේ! ඇත්තෙන්ම මා ඔවුන්ගෙන් කෙනෙකුව ඝාතනය කර ඇත්තෙමි! එයට (පළි ගැනීමක් වශයෙන්) මාව ඔවුන් කපා දමනු ඇතැයි මා බිය වන්නෙමි. (තවද මගේ දිවෙහි ඇති ගොතයේ හේතුවෙන් මවිසින් පැහැදිලිව කතා කිරීමටද නොහැකිය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel