Surah Al-Qasas Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَأَخِي هَٰرُونُ هُوَ أَفۡصَحُ مِنِّي لِسَانٗا فَأَرۡسِلۡهُ مَعِيَ رِدۡءٗا يُصَدِّقُنِيٓۖ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ
“මගේ සහෝදරයා හාරූන් නම්, මටත් වඩා පැහැදිලිව කතා කළ හැකි කෙනෙකි. ඔහුව ඔබ මට උදව්වට මා සමග යවනු (මැනව!) ඔහු මාව සත්‍යය කර තබනු ඇත. (මා තනිව ගියහොත්) ඔවුන් මාව බොරුකාරයා කර දමනු ඇතැයි මා නියත වශයෙන්ම බිය වන්නෙමි” යයි පැවසුවේය