Surah Al-Qasas Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasقَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجۡعَلُ لَكُمَا سُلۡطَٰنٗا فَلَا يَصِلُونَ إِلَيۡكُمَا بِـَٔايَٰتِنَآۚ أَنتُمَا وَمَنِ ٱتَّبَعَكُمَا ٱلۡغَٰلِبُونَ
(එයට) දෙවියන් “ඔබගේ සහෝදරයා මගින් ඔබගේ දෑත් අපි ශක්තිමත් කරන්නෙමු. අපි ඔබ දෙපළටම ජයග්‍රහණය අත් කර දෙන්නෙමු. ඔවුන් ඔබට ළං වීමටද නොහැක. ඔබ අපගේ සාධකයන් සමග (කිසි චකිතයක් නැතිව යනු). ඔබත් ඔබ දෙදෙනා අනුගමනය කරන්නන්ම බලසම්පන්නයන් බවට පත් වනු ඇත” යයි පැවසුවේය