Surah Al-Qasas Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَلَمَّا جَآءَهُم مُّوسَىٰ بِـَٔايَٰتِنَا بَيِّنَٰتٖ قَالُواْ مَا هَٰذَآ إِلَّا سِحۡرٞ مُّفۡتَرٗى وَمَا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ
මූසා අපගේ පැහැදිලි සාධකයන් සමග ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන් “මෙය මනක්කල්පිත කරනු ලැබූ සූනියමක් මිස, වෙන කිසිවක් නැත. පෙර විසූ අපගේ මුතුන් මිත්තන් වෙතද මෙය (මෙම කාරණාව) ආරංචි වී නැත” යයි පැවසූහ