Surah Al-Qasas Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَقَالَ مُوسَىٰ رَبِّيٓ أَعۡلَمُ بِمَن جَآءَ بِٱلۡهُدَىٰ مِنۡ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ
එයට මූසා “අපගේ දෙවියන්ගෙන් ඍජු මාර්ගය ගෙන ආ අය කවුරුන්ද යන්නද, අවසාන නිවස (ස්වර්ගය) කවුරුන්ට ලැඛෙන්නේද යන්නද මගේ දෙවියන්ම හොඳින් දන්නේය. නියත වශයෙන්ම (සූනියම් කරන) අපරාධකරුවන් ජයග්‍රහණය කරන්නේ නැත” යයි පැවසුවේය