Surah Al-Qasas Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَقَالَ فِرۡعَوۡنُ يَـٰٓأَيُّهَا ٱلۡمَلَأُ مَا عَلِمۡتُ لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرِي فَأَوۡقِدۡ لِي يَٰهَٰمَٰنُ عَلَى ٱلطِّينِ فَٱجۡعَل لِّي صَرۡحٗا لَّعَلِّيٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ مِنَ ٱلۡكَٰذِبِينَ
එයට ෆිර්අව්න් (තම ජනතාවගේ ප්‍රධානීන්ට) “ප්‍රධානීන්වරුනි! මා හැර, වෙනත් දෙවියෙකු ඔබට සිටින්නේය යයි මා දන්නේ නැත. තවද ඕ (අමාත්‍ය) හාමාන්! මැටි වලට (එනම් ගඩොල් පෝරණුවට) මා වෙනුවෙන් ගින්දර තබා (එම ගඩොල් වලින් අහස උසට) මාලිගාවක් ඔබ මා වෙනුවෙන් ඉදි කරනු. (එහි නැග) මූසාගේ දෙවියන්ව මා බැලිය යුතුය. (ඔහු තමන්ට වෙනත් දෙවියෙකු සිටින්නේය යයි පවසනවා නොවෙද? එම කාරණාවෙහි) නියත වශයෙන්ම ඔහු බොරු කියන්නේය යයිම මා අදහස් කරමි” යයි ඔහු පැවසුවේය