وَٱسۡتَكۡبَرَ هُوَ وَجُنُودُهُۥ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَظَنُّوٓاْ أَنَّهُمۡ إِلَيۡنَا لَا يُرۡجَعُونَ
ඔහුත් ඔහුගේ සේනාවන්ද, අසාධාරණයේ භූමියෙහි අඩම්බර බස් දෝඩමින් සිටි අතර, නියත වශයෙන්ම ඔවුන් අප වෙත (විනිශ්චය සඳහා) ගෙන එනු නොලබන්නාහ යයිද අදහස් කර ගත්හ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel