فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلظَّـٰلِمِينَ
එබැවින් අපි ඔහුවද, ඔහුගේ සේනාවන්ද, අල්ලා ඔවුන්ව මුහුදෙහි වීසි කර (ගිල්වා) දැමුවෙමු. (නබියේ!) මෙම අපරාධකාරයින්ගේ අවසානය කෙසේ වුවේද යන්න ඔබ අවධානය කර බලනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel