وَجَعَلۡنَٰهُمۡ أَئِمَّةٗ يَدۡعُونَ إِلَى ٱلنَّارِۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ لَا يُنصَرُونَ
(ඔවුන් මෙලෝකයෙහි සිටින තුරු මිනිසුන්ව) නිරයට ආරාධනා කළ හැකි ප්‍රධානීන් වශයෙන්ම අපි ඔවුන්ව තබා තිබුණෙමු. විනිශ්චය දිනදී නම්, ඔවුන්ට කිසිම උදව්වක් කරනු නොලබන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel