وَأَتۡبَعۡنَٰهُمۡ فِي هَٰذِهِ ٱلدُّنۡيَا لَعۡنَةٗۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ هُم مِّنَ ٱلۡمَقۡبُوحِينَ
මෙලොවදී (අපගේ) ශාපයම ඔවුන් පසුපස එළවන්නට සැලැස්සුවෙමු. විනිශ්චය දිනදී නම්, ඔවුන් දීනවූවන්ගෙන් සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel