Surah Al-Qasas Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِ مَآ أَهۡلَكۡنَا ٱلۡقُرُونَ ٱلۡأُولَىٰ بَصَآئِرَ لِلنَّاسِ وَهُدٗى وَرَحۡمَةٗ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ
(මෙසේ) පෙර විසූ සමූහයන්වද අපි විනාශ කළ පසු (ඔවුන්ගේ ධර්මයන්ද විනාශ වී ගිය බැවින්) නියත වශයෙන්ම අපි මූසාට එක් ධර්මයක් ලබා දුන්නෙමු. (එය) මිනිසුන්ට හොඳ පාඩම් ලබා දිය හැකි එකක් බවටද, ඍජු මාර්ගය වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද තිබුණි. ඔවුන් (මෙමගින්) හොඳ වටහා ගැනීමක් අත් කර ගැනීම පිණිසම (ලබා දුන්නෙමු)