Surah Al-Qasas Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَمَا كُنتَ بِجَانِبِ ٱلۡغَرۡبِيِّ إِذۡ قَضَيۡنَآ إِلَىٰ مُوسَى ٱلۡأَمۡرَ وَمَا كُنتَ مِنَ ٱلشَّـٰهِدِينَ
(නබියේ! තූර් සිනායි නමැති කන්දෙහි) අපි මූසාට (ගල් ලෑල්ලෙහි ලියන ලද මනක්කල්පිත සිතුවිලි දහයක් වන) නියෝගයන් නියම කළ අවස්ථාවේදී ඔබ එහි බටහිර දිසාවෙහි සිටියේ නැත. එය බලා සිටි අයගෙන් ඔබ කෙනෙකුද නොව