Surah Al-Qasas Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَلَٰكِنَّآ أَنشَأۡنَا قُرُونٗا فَتَطَاوَلَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۚ وَمَا كُنتَ ثَاوِيٗا فِيٓ أَهۡلِ مَدۡيَنَ تَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَا وَلَٰكِنَّا كُنَّا مُرۡسِلِينَ
එහෙත් (ඔවුන්ගෙන් පසු) කොපමණදෝ සමූහයන් අපි උත්පාදනය කළෙමු. ඔවුන් කෙරෙහි (විවිධ) යුගයන්ද ගෙවී ගියේය. (එසේ තිබියදී මූසා ගැන මෙතරම් සත්‍යය වූ ඉතිහාසය ඔබ පවසන්නේ, දෙවියන් විසින් ඔබට දැනුම් දෙන ලද බැවින් යයි මොවුන් දැන ගත යුතු නොවේද?) තවද ඔබ මදියන්වාසීන් වෙත රැඳී සිට, ඔවුන්ට අපගේ ආයාවන් සමුදීරණය කර පෙන්වමින්ද සිටියේ නැත. (එහෙත් අපි වහී දැනුම් දීම මතම ඔබ මෙම කාරණාවන් පවසන්නෙහිය. ඔබ වැනි) දූතයින්ව අපිම යවමින් සිටියෙමු