Surah Al-Qasas Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذۡ نَادَيۡنَا وَلَٰكِن رَّحۡمَةٗ مِّن رَّبِّكَ لِتُنذِرَ قَوۡمٗا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٖ مِّن قَبۡلِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ
තවද (තූර් සිනායි නමැති කන්ඳට මූසාව) අපි කැඳවූ අවස්ථාවේදී (එම) තූර් (කන්ඳේ) බෑවුමේද ඔබ සිටියේ නැත. එහෙත් ඔබගේ දෙවියන්ගේ එක් වරප්‍රසාදයක් වශයෙන්ද, ඔබට පෙර බිය ගන්වා අනතුරු අඟවන්නෙකු නොපැමිණි (මෙම අරාබි) ජනතාව හොඳ වැටහීමක් ලබා ගැනීමට ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහාම (මෙම කාරණාවන් සියල්ල ඔබට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය)