Surah Al-Qasas Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَلَوۡلَآ أَن تُصِيبَهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَيَقُولُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
මොවුන්ගේ අත් කරන ලද (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් මොවුන්ව යම්කිසි විපතක් පැමිණ සේන්දු වන විට, “අපගේ දෙවියනේ! අප වෙත (ඔබගේ) එක් දූතයෙකු යැවිය යුතු නොවේද? (එසේ ඔබ යවා තිබුණේ නම්), ඔබගේ ආයාවන් අපි අනුගමනය කර (ඔබට) විශ්වාසය තැබූවන්ගෙන් වූ අය වශයෙන් සිට ඇත්තෙමු” යයි පවසා නොසිටීම පිණිසම, (ඔබව අපගේ දූතයා වශයෙන් මොවුන් වෙත යැව්වෙමු)