Surah Al-Qasas Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُواْ لَوۡلَآ أُوتِيَ مِثۡلَ مَآ أُوتِيَ مُوسَىٰٓۚ أَوَلَمۡ يَكۡفُرُواْ بِمَآ أُوتِيَ مُوسَىٰ مِن قَبۡلُۖ قَالُواْ سِحۡرَانِ تَظَٰهَرَا وَقَالُوٓاْ إِنَّا بِكُلّٖ كَٰفِرُونَ
එහෙත් මෙවැනි සත්‍ය (කාරණාවන්ගෙන් පිරි සත්‍ය ධර්මය) අපගේ සන්නිධානයෙන් මොවුන් වෙත පැමිණි අවස්ථාවේදී (මෙය විශ්වාස කිරීම වෙනුවට) මොවුන් “මූසාට දෙනූ ලැබූ දැය මෙන් මොහුටත් ලබා දිය යුතු නොවේද?”යි පවසන්නාහ. (කිමෙක්ද!) මීට පෙර මූසාට දෙනු ලැබූ දැයද මොවුන් (මොවුන්ගේ මුතුන් මිත්තන්) ප්‍රතික්ෂේප කර හැරියේ නැද්ද? (තවද ඒවා) එකකට එකක් ස්ථීර කළ හැකි සූනියම් දෙකකැයි (මූසාට පහළ කළ දැයද, මෙම ධර්මයද) මොවුන් පැවසූ අතර “නියත වශයෙන්ම අපි මේවා සියල්ල ප්‍රතික්ෂේප කරන්නෙමු” යයිද පැවසූහ