Surah Al-Qasas Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasقُلۡ فَأۡتُواْ بِكِتَٰبٖ مِّنۡ عِندِ ٱللَّهِ هُوَ أَهۡدَىٰ مِنۡهُمَآ أَتَّبِعۡهُ إِن كُنتُمۡ صَٰدِقِينَ
එබැවින් (නබියේ! ඔවුන්ට) “ඔබ සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, මේ දෙකටම වඩා ඍජු මාර්ගයක් දැනුම් දිය හැකි (ඉතාමත් උසස්) ධර්මයක් අල්ලාහ් වෙතින් ඔබ ගෙන එනු. මටත් එය අනුගමනය කළ හැකිය” යයි ඔබ පවසනු