Surah Al-Qasas Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَإِن لَّمۡ يَسۡتَجِيبُواْ لَكَ فَٱعۡلَمۡ أَنَّمَا يَتَّبِعُونَ أَهۡوَآءَهُمۡۚ وَمَنۡ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيۡرِ هُدٗى مِّنَ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
ඔබට ඔවුන් පිළිතුරු නොදුන්නහොත් නියත වශයෙන්ම ඔවුන් තමන්ගේ සිත් (තුළ නැගෙන) ආශාවන්ම අනුගමනය කරන්නාහ යයි ස්ථීර වශයෙන් ඔබ දැන ගනු. අල්ලාහ්ගේ ඍජු මාර්ගය හැර, තමන්ගේ සිත් ආශාවන්ම අනුගමනය කරන්නාට වඩා දුර්මාර්ගිකයින් කිසිවෙකු හෝ ඇත්ද? නියත වශයෙන්ම අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත