Surah Al-Qasas Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasإِنَّ فِرۡعَوۡنَ عَلَا فِي ٱلۡأَرۡضِ وَجَعَلَ أَهۡلَهَا شِيَعٗا يَسۡتَضۡعِفُ طَآئِفَةٗ مِّنۡهُمۡ يُذَبِّحُ أَبۡنَآءَهُمۡ وَيَسۡتَحۡيِۦ نِسَآءَهُمۡۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلۡمُفۡسِدِينَ
නියත වශයෙන්ම ෆිර්අව්න් භූමියෙහි ඉතාමත් උඞඟූ වී එහි සිටි අය විවිධ කොටස් වලට ඛෙදා ඔවුන්ගෙන් එක් කොටසක් ඛෙලහීන කිරීම පිණිස, ඔවුන්ගේ පිරිමි දරුවන්ව ඝාතනය කර, ගැහැනු දරුවන්ව (පණ පිටින්) ජීවත් වීමට ඉඩ හරිමින් සිටියේය. ඇත්තෙන්ම ඔහු ඉමහත් අපරාධකාරයෙකු වශයෙන්ම සිටියේය