Surah Al-Qasas Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ فِي ٱلۡأَرۡضِ وَنَجۡعَلَهُمۡ أَئِمَّةٗ وَنَجۡعَلَهُمُ ٱلۡوَٰرِثِينَ
එහෙත් භූමියෙහි ඔහු ඛෙලහීන කළ අය කෙරෙහි අපි දයාව පහළ කර, ඔවුන්ව ප්‍රධානීන් බවට පත් කර, (බලසම්පන්නයන් වශයෙන් සිටි ඔවුන්ගේ වස්තූන්ටද) මොවුන්වම උරුමක්කාරයින් කිරීමට අදහස් කළෙමු