Surah Al-Qasas Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَنُمَكِّنَ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَنُرِيَ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا مِنۡهُم مَّا كَانُواْ يَحۡذَرُونَ
එම භූමියෙහි අපි ඔවුන්ට ආධිපත්‍යය ලබා දී ෆිර්අව්න්ද, හාමාන්ද, ඔවුන්ගේ යුද සේනාවද ඔවුන් වෙතින් කුමක් (වැළැක්විය යුතුද යන්න) ඔවුන් බිය වෙමින් සිටියෝද, එය ඔවුන්ට පෙන්වීමටද (අදහස් කළෙමු)