Surah Al-Qasas Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَأَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنۡ أَرۡضِعِيهِۖ فَإِذَا خِفۡتِ عَلَيۡهِ فَأَلۡقِيهِ فِي ٱلۡيَمِّ وَلَا تَخَافِي وَلَا تَحۡزَنِيٓۖ إِنَّا رَآدُّوهُ إِلَيۡكِ وَجَاعِلُوهُ مِنَ ٱلۡمُرۡسَلِينَ
(එබැවින් ඛෙලහීනයන්ගෙන් මූසාව අපි උත්පාදනය කළෙමු. මූසා ඉපදුණු අවස්ථාවේදී ඛෙලහීනයන් වශයෙන් සිටි මොවුන්ගේ පිරිමි දරුවන්ව ෆිර්අව්න්, වද හින්සා කරමින් සිටියේය. එබැවින් මූසාගේ මව, තමන්ගේ මෙම දරුවාටද, ෆිර්අව්න්, වද දෙනු ඇතැයි බිය වී වෙව්ලන්නීය). එබැවින් (ඒ අතර) මූසාගේ මවට අපි වහී (මගින්) දැනුම් දුන්නෙමු. “(දරුවා ඔබ වෙතම තබාගෙන) ඔහුට කිරි දෙමින් සිටිනු. (ඔබ වෙත තබා ගැනීමෙහි) ඔහු ගැන ඔබ බිය වන්නේ නම් ඔහුව ගෙඟහි වීසි කර දමනු. ඔබ ඔහු ගැන කණගාටු නොවනු! බිය නොවනු! නියත වශයෙන්ම අපි ඔහුව ඔබ වෙතම ගෙනැවිත් සේන්දු කර, ඔහුව (අපගේ) දූතයින්ගෙන් කෙනෙකු වශයෙන්ද පත් කර හරින්නෙමු!”