Surah Al-Qasas Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَٱلۡتَقَطَهُۥٓ ءَالُ فِرۡعَوۡنَ لِيَكُونَ لَهُمۡ عَدُوّٗا وَحَزَنًاۗ إِنَّ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُواْ خَٰطِـِٔينَ
(එබැවින් මූසාගේ මව ඔහුව පෙට්ටියක තබා ගෙඟහි අත හැරියාය). එම දරුවාව ෆිර්අව්න්ගේ පවුලේ අයගෙන් කෙනෙකු ඇර ගත්තේය. (පසු කලකදී) ඔවුන්ට සතුරන් වී (ඔවුන්ට) දුක් කරදර ගෙන දිය හැකි (එම දරුවා, ඔවුන් ඇර ගත් බැවින්) ෆිර්අව්න්ද, හාමාන්ද, ඔවුන්ගේ යුද සේනාවන්ද, නියත වශයෙන්ම විශාල වැරැද්දක් කළ අය බවට පත් වූහ