Surah Al-Qasas Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَقَالَتِ ٱمۡرَأَتُ فِرۡعَوۡنَ قُرَّتُ عَيۡنٖ لِّي وَلَكَۖ لَا تَقۡتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗا وَهُمۡ لَا يَشۡعُرُونَ
(එම දරුවා දුටු) ෆිර්අව්න්ගේ බිරිඳ (තම ස්වාමිපුරුෂයාට) “මටත් ඔබටත් (මෙය) එක් ඇස් පිනා යාමක් වශයෙන් ඇත්තේය. ඔබ මෙයට වද නොදී සිටිනු! (මෙමගින්) අපි හොඳක් අත් කර ගත හැකිය. නැතහොත් මෙය අපි අපගේ දරුවෙක් ලෙසට හදා වඩා ගත හැකිය” යයි පැවසුවාය. එහෙත් (මොහුගෙන්ම තමන්ට විනාශයක් සිදු වේවි යන්න) ඔවුන් දැන සිටියේ නැත