Surah Al-Qasas Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَأَصۡبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَٰرِغًاۖ إِن كَادَتۡ لَتُبۡدِي بِهِۦ لَوۡلَآ أَن رَّبَطۡنَا عَلَىٰ قَلۡبِهَا لِتَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
මූසාගේ මවගේ හදවත (ඔහුව ගෙඟ් වීසි කළ පසු දුකෙන්) තැවී ගියේය. ඇය විශ්වාසවන්තයින්ගෙන් (කෙනෙකු වශයෙන්) සිටීම සඳහා ඇයගේ හදවත (අපගේ පොරොන්දුව මගින්) අපි ස්ථීර නොකළේ නම්, ඇය මෙය (මෙම කාරණාව සියල්ලන්ටම) එළිදරව් කරන්නට ඉඩ තිබුණි