Surah Al-Qasas Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَقَالَتۡ لِأُخۡتِهِۦ قُصِّيهِۖ فَبَصُرَتۡ بِهِۦ عَن جُنُبٖ وَهُمۡ لَا يَشۡعُرُونَ
(එම දරුවා පෙට්ටියේ තබා ගෙඟ් අත හැරිය පසු) එම දරුවාගේ සහෝදරියට “ඔබ (ගෙඟ් පාවෙමින් යන) එය අනුගමනය කර පසුපස යනු” යයි පැවසුවාය. (පසුපස අනුගමනය කර ගිය) ඇයද එය (ඇර ගත්) අයට නොදැනෙන සේ (ඒ ගැන කුමක් සිදු වන්නේදැයි) ඈත සිට අවධානය කරමින් සිටියාය